විශ්ව සාහිත්‍ය, කලාව සහ යතාර්තය දේශපාලනික වශයෙන් කතා කළ යුතු තැන් ඔබට ගෙන ඒමට සහ යහපත් සමාජ පරිසරයක් වෙනුවෙන් විද්‍යුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය භාවිතයෙන් අකුරු හරඹයක් කිරීමට මා ගන්නා කුළුඳුල් උත්සාහයකි. වැරැදි සහ අඩු පාඩු පිළිබඳ මා දැනුවත් කරන්නේ නම් ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. ************************* ලැබුවාවූ නව වසර සියලු දෙනාටම සුභ නව වසරක් වේවා....!