tag:blogger.com,1999:blog-3443376241545329759.post2732277844248515029..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: මේ වැරැදි කිසිවක් සමාජ ආදර්ශ නොවේවා!.... Tribute to Wenusha....?Anonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3443376241545329759.post-36370872925723535862014-06-10T02:10:08.591+05:302014-06-10T02:10:08.591+05:30අහම්බෙන් නැවත කියවන්ඩ ආවා , සුදික උඹට මල් මිටක් , ...අහම්බෙන් නැවත කියවන්ඩ ආවා , සුදික උඹට මල් මිටක් , නිර්මලා සිංහල බිලොග් අවකාශය තුල වටිනා කියන චරිතයක් ,
කරුනු කාරනා නොදැන නිර්මලා ව වරක් මම විවේචනය කලා කැත විදිහට ,
ඒ අවස්ථාවේ ඇය හැසිරුනු විදිහ , හරිම සිත්ගන්නා සුළුයි

නිර්මලා ගරුකලයතු එක් අයෙක් බිලොග් අවකාශය තුල ඉන්න

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-70697076942102890432014-06-09T23:00:01.074+05:302014-06-09T23:00:01.074+05:30Ok
කියවමු....කියවමුOk
කියවමු....කියවමුAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-66200848969347093182014-05-15T19:59:50.525+05:302014-05-15T19:59:50.525+05:30එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalatha...එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-89013429153508963212014-02-28T22:09:57.418+05:302014-02-28T22:09:57.418+05:30කලකින් හෝ ඔබව දැක ගැනීමට ලැබීම සතුටකි.
නමුත්, අවු...කලකින් හෝ ඔබව දැක ගැනීමට ලැබීම සතුටකි.
නමුත්, අවුළ අප මෙසේ කතා කරද්දී අප අතර සිටින දෙවිවරු වන් ගුරුවරුන්ටද මේ මඩ පහර වැඳීමයි.

සැදැහැත්යන්ගෙන් දිනකට ලැබෙනා පඬරු පාක්කුඩං ගැනීමත්, පළතුරු / කිරි ආහාර වැළඳීමත් හැරුණකොට තව්ත් වැඩක් කිරීමට උන් වහන්සේලාට වේලාවක් තියේද.? දෙවියන්ද රාජ්‍ය සේවය පිණිස කටයුතු කරයි! අවම වශයෙන් වැරැදිකරුවෙකුට එල්ළ කළ එකදු හෙල්ල/ත්‍රීෂූල පහරක් හෝ මා අසා නැත. එමෙන්ම හොරුන්, මංකෝල්ලකරුවන්, පාතාලයන් මෙල්ල කිරීම සඳහා භාවිත කළ හැකි නවීන ආයුධයක් තබා යටත් පිරිසෙන් එක් අයෙකුට හෝ එක බෙහෙත් කොටන තුවක්කුවක් හෝ නැත.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-17610916263975687502014-02-27T10:32:20.010+05:302014-02-27T10:32:20.010+05:30ටිකක් පරක්කු වෙලා හරි මට කියන්න තියෙන්නේ වෙන රටක න...ටිකක් පරක්කු වෙලා හරි මට කියන්න තියෙන්නේ වෙන රටක නම් මේ විදුහල් පතිවරය වහාම සේවයෙන් අයින් කරලා මේ ගැන පරීක්ෂණයක් කරනව. ළමයින්ට අවවාද දෙන්න අද ඉන්න බොහෝ ගුරුවරු දන්නේ නැහැ. ගුරුවරු හිතන් ඉන්නේ ඒ ගොල්ල සියල්ලම දන්නවා කියල. ලෝකය වෙනස් වෙමින් යන බව දන්නා අය අද බොහොම අඩුයි. හමුදා පුහුණුවෙන් පස්සේ මේ අය තවත් ලොකු කම ඔලුවට ගන්නවා. හමුදාවන් පුහුණු කරලා තියෙන්නේ යුද කටයුතු වලට උනත් මේ රටේ අය හිත ඉන්නේ එකෙන් විනය දියුණු වෙනවා කියල. මම ලඟදි කතරගම දේවාලේ ළඟ ඉන්න කොට දැක්ක සිය ගණනක් මිනිසුන් ගිනි අව්වේ පූජා වට්ටි අතේ තියාගෙන පෝලිමේ ඉන්න අතරේදී දේවාලේ කපුවා ඇවිත් කිව්වා හමුදාවේ මහත්වරු ඉස්සර වෙලා එන්න කියල. හමුදා ඇඳුම් ඇඳගෙන කිසිම පෝලිමක නොහිටි කීප දෙනෙක් පූජා වට්ටි අරගෙන දේවාලේ ඇතුලට යන හැටි බලන් උන්න මට දුක හිතුනේ දෙවියන් ගැන. අද අපේ රටේ හැටි මෙහෙම තමයි.ලුම්බිණිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-47610862580825380922014-02-18T18:32:08.990+05:302014-02-18T18:32:08.990+05:30ඔබ කියන ලිපිය දැන් නැති වුනත්, ඔබේ අත්දැකීම අලලා ප...ඔබ කියන ලිපිය දැන් නැති වුනත්, ඔබේ අත්දැකීම අලලා පෝස්ටුවක් දමන්න.

වයඹ පලාත් මහ ඇමති මෙන්ම අධ්‍යාපන ඇමති ද වන, දයාසිරි මහතා විසින් මෙම සිද්ධියේ වැරදිකරුවන් ලෙස හංවඩුගසා ඇත්තේ ඇයගේ දෙමාපියන්. දෙමාපියන්ගේ වැරැදි ඇති. නමුත්, එය මෙතනට අදාල නොවන්නේ අදාල සිද්ධියේ නිර්මාතෘවරයාණෝ වනුයේ විදුහල්පති වන බැවිනි.
පසුව විමසා සොයා ගත් කරුණු අනුව දැනගැනීමට ලැබුනේ දයාසිරි මහතා, විදුහල්පති සමඟ දේශපාලනික සම්බන්ධතා ඇති බවයි.
ඉතින්, එසේනම් සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?
//අද එතුමාගේ හිතේ මේ ප්රශ්නය අපට වඩා රැව්-පිළිරැව් දෙනවා ඇති.//
එසේ සිතිය නොහැකියි සුදීක. මන්ද, ඇය නැවත නැවත ඝාතනය කිරීම ඔවුන් විසින් තවමත් කරන බැවිනි. වේලාවක් ඇතෝත් පහත FB පේජ් වෙත ගොස් බලන්න. නමුත්, කිසිවිටක FB පිටුව වෙත ලයික් කිරීමක් කරන්න එපා.
https://www.facebook.com/KothalawalaCollegeMediaUnit
https://www.facebook.com/johnz.ekamuthuwa
Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-31100516000146476512014-02-18T18:28:28.047+05:302014-02-18T18:28:28.047+05:30සඳා, ඔබ-අප සියලුදෙනාම පාහේ සිය දිවි නසා ගැනීම අනුම...සඳා, ඔබ-අප සියලුදෙනාම පාහේ සිය දිවි නසා ගැනීම අනුමත නොකරන අය. එබැවින් ඒ ගැන විවාදයක් නැහැ.

නමුත් ඔබ දුටුවාද,
මෙම පාසැලේ විදුහල්පති අනුදැනුමින් හෝ නැතුව, එකී පාසලේ නමින් ඇති නිල FB Page එකක්වන (KothalawalaCollegeMediaUnit) මඟින් සහ මේ වෙනුවෙන්ම අටවා ගත් තවත් එම පාසැලේ Page එකක් මඟින් ඇයව දෙවන වර ඝාතනය ආරම්බකර තිබෙනවා. මේ අනුව අප විදුහල්පතිවරයාට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ වෙනවා.
එහි ලැජ්ඡාව කියන්නේ, “වෙනූෂා ගැන දැනගන්න අපට ලයික් කරන්න“ කියා කියමින් ඔවුන් පෝස්ට් පවා පල කිරීමයි. (එම FB page සුදීකගේ කොමන්ටුව යටින් දක්වා ඇත.)
FB අකැපයි කියන විදුහලට ඇයි FB Page....!
මිනිසුන් මමත්වයේ හිර වෙලා! ආර්ථිකයේ ගොඳුරක් වෙලා.!! මනුෂ්‍යකම පිරිහිලා!!!
එය තව තවත් ප්‍රශ්ණ නිර්මාණය කරමින් ඉදිරියට යයි නම්, ආශ්චර්‍ය්‍ය කොතනද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-34794860423341331152014-02-18T16:18:45.494+05:302014-02-18T16:18:45.494+05:30මේ ළමයා කර තිබෙන්නේ අනෙක් සියළු පාසල් සිසු-සිසුවිය...මේ ළමයා කර තිබෙන්නේ අනෙක් සියළු පාසල් සිසු-සිසුවිය වෙනුවෙන් පරිත්‍යාගයක්. අද විදුහල්පතිට අහගන්න වෙන මේ අපවාද, හෙට වෙනත් විදුහල්පතිවරයෙකුට අහගන්න නොවෙන්නේ ඈගේ මේ පරිත්‍යාගය නිසා. සිත් තැවුලකට මනුෂ්‍ය ජීවිතයක් අවසානය කරා ගෙන යා හැකියි. එය වඩාත් තීව්ර වන්නේ තමන්ට හඬක් නගන්න තැනක් නොතිබීම. තමන්ට ඇහුම්ක දෙන අය නොසිටීම වැනි කාරණා නිසා. මිනිසුන් සමාජයෙන් කොන් කිරීම තරම් වරදක් මා ලෝකයේ දකින්නේ නෑ.
මගේ පාසල් කාලයේ මා දන්නා සොයුරියන් දෙදෙනක් නිල් වීඩියෝ පට වලට යොදාගෙන තිබුණා. නමුත් ඒ සමාජය ඔවුන් කොන් කලේ නෑ. අපද පෙර පරිදිම ඔවුන් ඇසුරු කළා. අද ඔවුන් සමාජයේ ඉහල රැකියා වල නියුතු වනවා. ඒ කාරණයත් සමග සැසඳීමේදී මෙය කෙතරම් අල්ප මාත්රද ? නඩුවක තීන්දුව දෙන නඩුකාරා උන්නාන්සේ නීතිය හොඳින් දන්නා අයෙක්. දැන් මෙතන විදුහල්පති වරයා ඇයට පරිභව කරන්න සමාජයේ තිබෙන නරකම වචනයක් යොදා ගැනීමත් දඬුවම් දීමක් ලෙසයි මා දකින්නේ. එහෙම තීන්දුවක් ගන්න අන්තර්ජාලය ගැන ඔහුට පරිනත දැනුමක් තිබුනාද ? ඔහුට එයට පෙර කළහැකි බොහෝ දේ තිබුණා. මා නොදන්නා දෙයක් නම් මා අදාළ කෙනාගෙන්ම ඒ ගැන අසනවා. එතකොට හොඳ අවුබෝධයක් ලබා ගන්න පුළුවන්. 89-90 අඳුරු යුගයේදී මා සිගරට් ෆිල්ටරයකින් බැනරයක් ඇන්දා, අහිංසක පාසල සිසුවන් දෙදෙනෙකුගේ ඝාතනය හෙලා දකින්න. අපගේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මට කෙලින්ම නොබැන, වෙනත් අය ගැන පවසන ආකාරයෙන් නියමිත පණිවුඩය මා වෙත ලබා දුන්නා. වැඩිහිටියන් වශයෙන් අප මෙවැනි ප්‍රයෝග යොදා ගත යුතුයි. දෙවන පියවර ලෙස පුද්ගලිකව කැඳවා අවවාද කල හැකියි. තවත් ඉදිරියට ගිය හොත්, දෙමව්පියන් සමග සාකච්ඡා කල හැකියි. එයත් නොනවතීනම් ඇය වෙනත් පාසලකට රැගෙන යන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. එතුමා මෙතරම් ඉක්මන් තීරණයක් ගත්තේ ඇයි. අද එතුමාගේ හිතේ මේ ප්රශ්නය අපට වඩා රැව්-පිළිරැව් දෙනවා ඇති. "අපරාධය සහ දඬුවම" පොත මේ ගැන කදිම සාක්ෂියක් සපයනවා. මා සියලු දෙනාගෙන් ඉල්ලනවා කෙනෙකුට රළු විදියට ඇමතීමට පෙර, ඒ කෙනා කුමන මානසික තත්වයක සිටින කෙනෙක්දැයි සොයා බලන ලෙස. මෙවැනිම සිදුවීමක් මා රාජකාරි කරන ආයතනයේ සිදු වූවා. මා ඒ ලිපිය දෑසින් දුටුවා. නමුත් එකල මා බ්ලොග් නොලිව් නිසා එහි පිටපතක් ගත්තේ නෑ. එය සොයා ගැනීමට මේ දිනවල වෑයම් කරනවා. එයත් සමාජයට අපූරු පණිවුඩයක් ගෙන එන්නක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-33702129570178210502014-02-18T16:00:57.209+05:302014-02-18T16:00:57.209+05:30@ඇනෝ : ඔබ නිර්මලාගේ අනෙක් ලිපිත් කියවා තිබෙනවාද ? ...@ඇනෝ : ඔබ නිර්මලාගේ අනෙක් ලිපිත් කියවා තිබෙනවාද ? කමෙන්ට් කියවා තිබෙනවාද ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-72313698793689303792014-02-18T15:54:00.138+05:302014-02-18T15:54:00.138+05:30මගේ දෙමව්පියන් ගුරුවරු. ඒ අයට මනෝ විද්‍යාව විෂයක් ...මගේ දෙමව්පියන් ගුරුවරු. ඒ අයට මනෝ විද්‍යාව විෂයක් විදියට උගන්වා තිබුණා. දැන් ඒවා කෙරෙනවාද කියා දන්නේ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-39910223432265322342014-02-18T15:46:15.588+05:302014-02-18T15:46:15.588+05:30ගුරුවරුන්ගේ ඉගෙන ගෙන සමත් වීමට නොහැකි වූ විෂයයක්. ...ගුරුවරුන්ගේ ඉගෙන ගෙන සමත් වීමට නොහැකි වූ විෂයයක්. මා අන්තර්ජාලය ඇසුරු කොට සමත් වූවෙමි. අප අන්තර්ජාලය යොදා ගන්නා අකාරයේ ගැටළු මිස එහි වරදක් නොවේ. වාහනයක මිනිසෙක් ගැටී මිය ගියහොත්, වාහන ධාවනය තහනම් කිරීම වටිනවාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-12039382984705918152014-02-18T12:28:39.116+05:302014-02-18T12:28:39.116+05:30සියදිවි නසාගැනීමක් උනහම ඒකට වැරදිකාරයා වෙන්නෙ සියද...සියදිවි නසාගැනීමක් උනහම ඒකට වැරදිකාරයා වෙන්නෙ සියදිවි නසාගත්ත කෙනා නෙවෙයි.ඒ සියදිවි නසා ගැනීමට ප්රශ්නය ඇතිකරපු කෙනා.'සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට උත්තරේ නෙවෙයි'. ඕක තමයි හැම පණ්ඩිතයම දෙන උත්තරේ. ඒත් යම්කිසි කෙනෙක් තමන්ට බලවත් සිත්තැවුලක් ඇතිකරාම කලකිරීමක් ඇතිවෙලා මානසිකව ඇද වැටෙන එක සාමාන්‍ය මිනිස්සුන්ට සිද්ද වෙනදෙයක්. ඒ වගේ වෙලාවකදි එහෙම උන කෙනාට ඕනෙ වෙන්නෙ අවවාද අනුශාසනා නෙවෙයි. තමන්ට සිත් රිදවුම කරපු කෙනාගෙන්ම සුභවාදී ප්‍රතිචාරයක්. මෙතනදි මේ ළමයගෙ සිතට වදදුන්නෙ ප්‍රින්සිපල් මේ ළමයට සලකපු ආකාරය. හරි ප්‍රින්සිපල් මානුෂික විදිහට නැතුව ඉතාමත් තද නපුරු විදිහට මේ ළමයට ප්‍රතිචාර දැක්වුවා කියමුකො. ඒත් ඒ නිසා මේ ළමය විඳවන බව දැනගත්ත නම් පස්සෙ ඒ ළමයට කරුනාවෙන් මානුෂික විදිහට කතාකරල සිද්දවුන දේ තේරුම් කලා නම් මේ වෙනකොටත් මේ ළමය ජීවතුන් අතර ඉන්න තිබ්බ. ඒත් මේ ශ්‍රී ලංකාව. ඒ වගේ දෙයක් ලංකාවෙ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන එක විහිලුවක් ගොඩක් වෙලාවට.ඒ විදිහෙ නිහතමානී මිනිස්සු ශ්‍රී ලංකාවෙ හිටියෙ මීට දශක කීපයකට උඩ. දැන් මිනිස්සු පුදුමාකාර විදිහට මමත්වය අහංකාරකම වගේ දේවල් වලින් පිරිල. ඒ වගේ අයගෙන් නම්‍යශීලී මානුශික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. රජයට, ප්‍රින්සිපල්ට තව තව මේ සිද්දියට සම්බන්ධ ගොඩක් අයට එක එක දේවල් කියල මේ මරණය සඳහා තමන්ගෙ ඇති වගකීමෙන් නිදහස් වෙන්න පුලුවන්. ඒත් මේ ජීවිතය නැති වීමෙන් හැම දෙයක්ම ඉවර වෙන්නෙ නැතිවෙයි. මොකද ස්වභාව ධර්මය කවදහරි මේ ගෑණු ළමයට සාධාරණයක් ඉටු කරයි. මොන මොන දෙවල් කියල සමජ අපවාදයෙන් ගැලවුනත් කවදහරි ස්වභාව ධර්මයට උත්තර දෙන්න සිද්ද වෙනවා. කොච්චර තාක්ශණයෙන් කපටිකම් වලින් දියුණු උනත් කල කම් පල දෙන එක නවත්තන්න කාටවත් බෑ.
සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-51093307045872647112014-02-13T22:22:08.711+05:302014-02-13T22:22:08.711+05:30ඔව්, අපි සංවාද කරන්නේත් ඒ අදහසින්. ඒ වාගේම නැවත මෙ...ඔව්, අපි සංවාද කරන්නේත් ඒ අදහසින්. ඒ වාගේම නැවත මෙවන් සිද්ධි නොදකින්න.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-67923868770324971252014-02-12T20:09:04.534+05:302014-02-12T20:09:04.534+05:30මමමේ විදුහල්පතිගේ ක්‍රියාව හෙලා දකිනවා ඒ ගැන තර්කය...මමමේ විදුහල්පතිගේ ක්‍රියාව හෙලා දකිනවා ඒ ගැන තර්කයක් නෑ
නමුත් මම පවුකාරයාට ගල් ගැසීමට තමා සියලු පවින් වැලකිය යුතුයි කියලා පිලිගන්නෙත් නෑ
ළමයි වැරදි කරනවා නම් ඒවා වැරදියි ඒ වගේම ගුරුවරු වැරදි කරනවානම් ඒවාත් වැරදියි නැතුව අරකා මෙහෙම කරන නිසා මේකා මෙහෙම කලාට කමක් නෑ කියන්න බෑanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-76246531990028532032014-02-12T18:12:00.726+05:302014-02-12T18:12:00.726+05:30@ඇනෝ
ඔබ විදුහල්පතිවට අනුකම්පා කරන්න. ඒ හැර තවත් ඒ ...@ඇනෝ
ඔබ විදුහල්පතිවට අනුකම්පා කරන්න. ඒ හැර තවත් ඒ වගේ අය වේනම් ඔවුන්ටත් අනුකම්පා කරන්න. සිදුවෙන සියළු ඛේදනීය තත්ත්වයන් ආශ්චර්යේ මහිමයෙන් වළලා දමන්න. මේ ඛේතුමති පුරයයි.
සමාජ අසාධාරණයන්ට ගොඳුරු වෙන අයට පාංශකූලය දෙන්න. මියඳුන අය වේනම් සාධාරණය අවශ්‍ය නැහැ වලෙන් ගොඩගෙන නැවත මරා දමන්න.
බ්ලොග් එකවුන් හිට් ඉහල දාගන්න උන වැළඳිලා නැහැ. කරන්න පුළුවන් කාලයක් බ්ලොග් එක කරලා අතහැරලා දානවා. ගෙදර ගෙනියන දෙයක් නැහැ. බලන්න තරම් හිරිකිතයිනම් නොබැලුවට කිසිදු දොසක් නැහැ.
එකිනෙකාගේ දැක්ම, මානසික මට්ටම විවිධයි. ඇනෝ ඔබ තවත් එවැනි එක කෝණයකි. ඔබගේ දැක්ම මේ පුවත වාර්තාකල අර දිවයින කතුවරයාත් ඔබ වගේමයි.
මගේ දරුවෙකුටත් කවදා හෝ ප්‍රශ්ණයක් උනෝත්, දරුවන් දෙස මාරාවේශයෙන් නොබලා ඔවුන්ට උපදෙස් දී රැකගන්න ඕන අයුරු මම දන්නවා. ඒ නිසා ඒ ගැන කලබල නොවෙමි.
සිය දිවි නසා ගැනීම කවුරුවත් අනුමත කරලා නැහැ. ඒ මෝඩ වැඩේට අනුබල දීද නැහැ. නමුත්, ඔබේ වටහා ගැනීමේ හැකියාවයි පිළිබඳ ගැටලුවක් ඇත. විචාරයකට ලක්විය යුතු සමාජ අසාධාරණයක් වැළලෙන්න ඉඩ නොදී බොහෝ බ්ලොග් කරුවන් එය විචාරයකට ලක් කළා. මේ ඇනෝ ඔහුගේ බුද්ධියට ඉඩදී විචාරය කළා. විදුහල්පතිට බනිනවා දුටු පමණින් මනස අවුල්කරගෙන අදහස් දැමීම ඔබේ බුද්ධියට හොඳ මදි විය හැකි ය.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-54152058958892260182014-02-12T16:21:43.520+05:302014-02-12T16:21:43.520+05:30චිත්‍රපටි බලන්න චිත්‍රපටි ශාලාවකට නොගිහින් වෙන කොහ...චිත්‍රපටි බලන්න චිත්‍රපටි ශාලාවකට නොගිහින් වෙන කොහි යන්නද ඇනෝ....?අනික මේ සියදිවි නසා ගැනීම කිසිම තැනක නිවැරදි කියා නිර්මලා හෝ වෙනත් කෙනෙක් කියා නැහැ.ඇය ගත්තේ වැරදි තීරණයක්.නමුත් ඇයට එම වැරදි තීරණය ගන්න පෙලබුන කාරණා ගැන කතා කිරීම බොර දියේ මාළු බෑමක් වෙන්නේ කොහොමද..?අනික උඩින් මකබැවෙන්න කියන ඔබ යටින් බුදු සරණයි කියනවා.නරකද ඇනෝ අවොත් දේශපලනයට...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-49929466156964704992014-02-12T16:01:54.181+05:302014-02-12T16:01:54.181+05:30තමන්ගේ බ්ලොග් එකේ කවුන්ට් එක ඉහල දාගන්න බොරදියේ මා...තමන්ගේ බ්ලොග් එකේ කවුන්ට් එක ඉහල දාගන්න බොරදියේ මාළු බාන උබල වගේ උන් මකබැවෙන්න ඕන .රටේම දරුවෝ වැරැද්දට පෙලෙබෙන්නේ වැරදි සදරණය කරන උබල වගේ ඕලමොට්ටලයෝ හින්දා.කවද හරි දවසක උබේ දුව 10 පන්තියේ ඉද දිද film බලන්න හෝල් එකකකට ගියදාට උබේ ඔය දෙඩවිල්ල නතර වෙය් .ඔබට බුදු සරණයි .
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-75686499816233637752014-02-12T14:38:26.897+05:302014-02-12T14:38:26.897+05:30//ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන ක...//ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන කියාදෙන වැඩසටහන් කරන්න.//

එය ඔවුන්ගේ අධිමාන්යයට ගැටලුවක් කියා සිතෙනවා විය හැකියි.

ම්.... මේ ප්රශ්ණයෙන් පස්සේ ආණ්ඩුව ජීනීවා මාකර්ට් කරාවි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-10252469141063501982014-02-12T14:35:45.380+05:302014-02-12T14:35:45.380+05:30මනෝජ්,
මා දන්නා පරිදි සති 1-2 කට එක් පාසැලක් පමණ ව...මනෝජ්,
මා දන්නා පරිදි සති 1-2 කට එක් පාසැලක් පමණ වැසී යනවා.
මීට කළින් ශිෂ්‍යත්වය තහනම් කරන්න බලන්න පොඩි මුට්ටියකුත් දාලා බැළුවා. ජනප්‍රිය පාසැල්වලට පගාවෙන් පුළුවන් තරම් ළමයි දාගෙන, දැන් ඉඩ නැතිවෙනකොට ශිෂ්‍යත්වය තහනම් කරන්න හැදුවා විය යුතුයි. එවිට දක්ෂ ගමේ ළමයාට ගමම තමා.... ආශ්චර්ය....
සාගර,
ඇත්තෙන්ම හොඳ ගරුවරු සිටිනවා. බොහෝ සිටිනවා. නමුත්, මේ වගේ අසමච්ජාති ගුරුවරු නිසා සමස්ත ගුරු පරපුරටම නින්දාවක්.
නමුත් අධ්‍යාපන අමාත්‍ය ඩබලත් ඇතුළුව ඔය ලොකු එවුන්නම්....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-8499489151041427482014-02-12T14:27:58.187+05:302014-02-12T14:27:58.187+05:30මේ අධ්‍යාපන ඇමති ගැන කතා කිරීම කොහොමත් විහිළුවක්. ...මේ අධ්‍යාපන ඇමති ගැන කතා කිරීම කොහොමත් විහිළුවක්. සාගර ඔබ කියනවා වගේ තමන්ගේ ආසනේ තියෙන පාසල ගැන විතරයි එයා දන්නේ.අනෙක් පාසල් වලින් එයාට පලක් නැහැ.ඔබ කියන දේ සත්‍යක් පාලකයින් මේවැනි දේ සදහා චක්‍ර ලේඛ නිකුත් කිරීම අවධානම් ක්‍රියාවක් නිසා ඔවුන් මේ විදියට ක්‍රියා කරනවා වෙන්න පුළුවන්.මොකෝ අපේ පරිපලකයෝත් හුගක් අය මේ වගේ කට්ට වැඩ වලට හරීම දස්ස නිසා...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-56927104047320383562014-02-12T14:27:28.671+05:302014-02-12T14:27:28.671+05:30බොහෝ පාසැල්වල බිග් මැච්වල තත්ත්වය මේ වාගේ තමා. මේ ...බොහෝ පාසැල්වල බිග් මැච්වල තත්ත්වය මේ වාගේ තමා. මේ විදුහල්පති බීමතට ලොල් වූ අයෙක් බවත් දැන ගත හැකි වූවා.
කොහොමත් දැන් පාසැලට ලැබුණ නම්බුනාමය කියලා වැඩක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-1403029450563426312014-02-12T14:22:21.005+05:302014-02-12T14:22:21.005+05:30ප්‍රාජේ
අපේ ගමේ ඉස්කෝලයක් තියෙනවා. විද්‍යා ටීචර්ට ...ප්‍රාජේ
අපේ ගමේ ඉස්කෝලයක් තියෙනවා. විද්‍යා ටීචර්ට ජල අනුවේ සූත්‍රයවත් මතක තියෙනවාද කියා සැකයි. ඉතින් ළමා මනස මෙයාලා හඳුනයිද. මගේ ජීවිතයේද අධිමාන්යෙයන් සිටින ගුරුහොරු මෙන්ම නිහතමානී බුද්ධිමත් ගරුවරුද හමුවී තිබේ. ආදර්ශවත් විදුහල්පතිවරුද හමුවී ඇත. පත්වීම් ලිපියෙන් පමණක් ගරුවරු වෙන්න බැහැනේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-86747878235042477532014-02-12T14:16:08.247+05:302014-02-12T14:16:08.247+05:30අනේ මන්දා, කෝරලේ මහත්තයා. මෙහෙම ගියෝත් හැමදේටම අපි...අනේ මන්දා, කෝරලේ මහත්තයා. මෙහෙම ගියෝත් හැමදේටම අපිට දුක් වෙන්න වෙයිද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-13173826997321725722014-02-12T13:47:09.058+05:302014-02-12T13:47:09.058+05:30ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
මෙච්චරයි ...ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට

මෙච්චරයි මටත් කියන්න තියෙන්නේ හරිම දුක්බර සිදුවීමක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-77074679524130511492014-02-12T11:47:44.629+05:302014-02-12T11:47:44.629+05:30පාසල් ගුරුවරුන් ඈත්තෙන්න්ම උගත්ද ?
බොහෝ අයට ඈත්තේ...පාසල් ගුරුවරුන් ඈත්තෙන්න්ම උගත්ද ?
බොහෝ අයට ඈත්තේ very basic paper qualification සහ ඉතා සීමිත (බොහෝවිට වෙනත් රෑකියා කරන අයට වඩා අඩු) සමාජීය අත්දෑකීම්ය. ඒවුනත් කුඩා ලමයින්ට ඉගෑන්වීම නිසා ඔවුන්ට (වෙනත් ශ්‍රමිකයන්ට නෑති ) අදි මානසිකත්ව පණ්ඩිත කමක් ඈත.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com