tag:blogger.com,1999:blog-3443376241545329759.post3589546318522827865..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවය කාටද....?Anonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3443376241545329759.post-77739629742779416482013-11-20T20:23:11.329+05:302013-11-20T20:23:11.329+05:30දැන් බස් දුවන්නේ මගියෝ වෙනුවෙන් නෙමෙයි නේ! දැන් බස...දැන් බස් දුවන්නේ මගියෝ වෙනුවෙන් නෙමෙයි නේ! දැන් බස් දුවන්නේ මුදලාලිලාගේ කුට්ටිය වෙනුවෙන්! බස් අයිති දේශපාලුවෝත් ඉන්නවා නේ. ඉතින් උන් උන් ගැන හිතල තමයි තීරණ ගන්නේ! ඔය සෙමි ජාවාරමත් උන්ගේ කුට්ටිය වෙනුවෙන් අටෝ ගත්ත එකක්! මහලොකුවට මගීන් වෙනුවෙන් යැයි කියාගන්නා ගමනාගමන කොමි සමයම ට ඕක අවලංගු කරන්න බැරි ඇයි? දැන් බස් ගැන රටේ තීරණයක් ගන්න ආණ්ඩුවට බැහැ! හොර තක්කඩි දේශපාලුවෝ සහ මුදලාලිලා එකතු වෙලා 1979 ලංගම ට අරින්න පටන් ගත්තේ ඔය ටික කරගන්න තමයි! Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-53331451355562117672013-11-19T06:57:21.018+05:302013-11-19T06:57:21.018+05:30semi බස් එකෙ වඩිපුර ගෙනියනවනම් බස් එකට අලාබ හානි ක...semi බස් එකෙ වඩිපුර ගෙනියනවනම් බස් එකට අලාබ හානි කර යුතුය.ආසන කපා දැමිම කල යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-38490269134734784722013-01-26T10:58:07.142+05:302013-01-26T10:58:07.142+05:30බස් පමණක් නොවේ, තකා කරනවානම් ලේ පිච්චෙන කම්බස් උන ...බස් පමණක් නොවේ, තකා කරනවානම් ලේ පිච්චෙන කම්බස් උන අනන්ත දේවල් තව තිබෙනවා ....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-30929634126972051612013-01-26T10:56:30.417+05:302013-01-26T10:56:30.417+05:30මෙහෙ තියෙන්නේ ආසියාවේ ආශ්චර්යනේ....මෙහෙ තියෙන්නේ ආසියාවේ ආශ්චර්යනේ....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-18744544561265914662013-01-26T10:55:29.082+05:302013-01-26T10:55:29.082+05:30ම්.... තවම පරණ ලේබල් ගහපු "S" අකුර සහිත ...ම්.... තවම පරණ ලේබල් ගහපු "S" අකුර සහිත සෙමි බස් ද තිබෙනවා. උඩ රෑපය බලන්න. දැන් අළුතින් එන ලේබල් නම් ඔබ කියන පරිදියි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-41747616518475762732013-01-25T00:05:49.241+05:302013-01-25T00:05:49.241+05:30අවසන් අවවාදය: කතා කරන්න එපා බස් ගැන නිකං ලේ පිචිචෙ...අවසන් අවවාදය: කතා කරන්න එපා බස් ගැන නිකං ලේ පිචිචෙනවා.........මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-61655314178553075832013-01-24T23:14:34.678+05:302013-01-24T23:14:34.678+05:30මේ අර්ධ සුඛෝපභෝගී බස් වල තිබිය යුතු පහසුකම් ගැන දැ...මේ අර්ධ සුඛෝපභෝගී බස් වල තිබිය යුතු පහසුකම් ගැන දැනුවත් නෑ වැඩි දෙනෙක්. ඒවාට වැඩිපුර මුදලකුත් ගෙවනව. ඇති පහසුවකුත් නෑ. ඒවා ගැන කතා කරන්න ගියොත් ලේ පුච්ච ගන්නයි වෙන්නේ. මමත් බොහෝ විට ගමන් කරන්නේ සාමාන්‍ය ගාස්තු බස් රථවල. මේක කියෙව්වම මට මතක් උනේ ලංකාදීප පැණි වළලු තීරයේ ගංගානාත් මහත්මයා ලියපු ජපානේ බස් සේවය ගැන විස්තරයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-69879172552712472762013-01-24T16:10:04.876+05:302013-01-24T16:10:04.876+05:30ඔය අකුරු ගැන නම් දන්නෙ නෑ.දුර ගමන් බස් සේවා වල කොල...ඔය අකුරු ගැන නම් දන්නෙ නෑ.දුර ගමන් බස් සේවා වල කොල පාට ලේබල් තියෙන්නෙ AC. නිල් පාට නම් semi .රතු කහ එකට ලියලා තියෙනවා නම් normal.
www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-88018339917880577372013-01-23T23:27:33.142+05:302013-01-23T23:27:33.142+05:30ඔව්. සෙමි ගාස්තු ටිකට්පතක් අපිට දුන්නෝත් ආසනයක් ඉල...ඔව්. සෙමි ගාස්තු ටිකට්පතක් අපිට දුන්නෝත් ආසනයක් ඉල්ලා සිටින්න අපට අයිතිය තිබෙනවා. නමුත්, අප එසේ ඉල්ලුවෝත්.....!
ඒනිසා හැකි සෑම වේලාවේම සමාන්යගාස්තු බසයක හෝ CTB බසයක යන්න පුරුදු වෙමු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-38586396376673505222013-01-23T22:46:08.286+05:302013-01-23T22:46:08.286+05:30සෙමි බස් වලින් කරන්නේ සුරා කෑමක්. වැඩක් නෑ කතාකරල ...සෙමි බස් වලින් කරන්නේ සුරා කෑමක්. වැඩක් නෑ කතාකරල නිර්මලා.අසන ගානට වඩා මගීන් නග්ග ගන්න එක දැන් AC බස් වලත් වෙනවා. වාඩිවෙලා ඉන්න අය රාක්ක වල ගමන් මලු දල තියනවා. හිට ගෙන ඉන්න අයගේ බඩුමලු එයාට ගන්න වෙනවා. වායු සමනය තබා හුස්ම ගන්නත් අපහසු තරමට සෙනග පිරිච්ච සෙමි බස් වල මමත් ගිහින් ඇවිත් තියනවා. ඒවා නමට විතරක් ම සෙමි.Kalpanahttps://www.blogger.com/profile/02319494478143575084noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-32026778200570530842013-01-22T17:49:45.130+05:302013-01-22T17:49:45.130+05:30ඇත්ත, සෙමියේ නොගිහින් නෝමල් බසයක ගිහින් මඟදී තේ බො...ඇත්ත, සෙමියේ නොගිහින් නෝමල් බසයක ගිහින් මඟදී තේ බොන වේලාවට සෙමි බසයට දෙන අමතර මුදලින් කොරලේ මහත්තයාට වාගේම අපිටත් මොල්ටන් මිල්ක් එකක් බොන්න පුළුවන්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-37602682020962370682013-01-22T17:47:10.130+05:302013-01-22T17:47:10.130+05:30මොකක්ද ඇත්තටම ඔය පලාත.මොකක්ද ඇත්තටම ඔය පලාත.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-77079726790148445202013-01-22T17:46:23.583+05:302013-01-22T17:46:23.583+05:30නැහැ. ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න එච්චර අමාරු නැ...නැහැ. ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න එච්චර අමාරු නැහැ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-37256314174258978982013-01-22T17:45:28.829+05:302013-01-22T17:45:28.829+05:30ඔව්, ඔබට වගේම හුඟ දෙනෙකුට පෙම් බස් තියෙද්දි වැරැදි...ඔව්, ඔබට වගේම හුඟ දෙනෙකුට පෙම් බස් තියෙද්දි වැරැදි පෙනෙන්නේ නැනේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-31463818076434090002013-01-22T17:41:06.049+05:302013-01-22T17:41:06.049+05:30අපෝ මමත් ඔය බස් කොන්දලත් එක්ක මිනිමරාගෙන තියෙනවා ස...අපෝ මමත් ඔය බස් කොන්දලත් එක්ක මිනිමරාගෙන තියෙනවා සත 25ක් වත් මම ඕකුන්ට දෙන්නේ නැහැ වැඩිපුර හිඟන්නෙක්ට දෙනවා ඒක පිනක්. සෙමි ගණන් නොර්මල් ඒවගේ ගන්නේ මිනිස්සු ඒවාට කතාකරන්නේ නැති නිසයි. මේකට විරුද්දව මිනිස්සු කතාකරනවා නම් මේ වගේ දේවල් අඩුවෙනවා. අදමයිද කොහේ බ්ලොගේට ආවේ ආව දවසෙම අලකලංචියක් නොවෑ.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-38252999260949055352013-01-22T17:28:52.087+05:302013-01-22T17:28:52.087+05:30ලංකාවෙ අපිට නම් ඕන කට්ටක්.... කවදාවත් මංනම් සුඛෝපභ...ලංකාවෙ අපිට නම් ඕන කට්ටක්.... කවදාවත් මංනම් සුඛෝපභොගී ගිහින් නෑ.. යන්න ලැබිලත් නෑ.. මොකද මේ පැත්තට තියෙන බසුත් වැඩකරන්නෑ...Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-57963031867858783802013-01-22T17:16:14.725+05:302013-01-22T17:16:14.725+05:30මගීන් ටික බස්වල යන එක වර්ජනය කරන්ඩ ගත්තනං හරි.කොහෙ...මගීන් ටික බස්වල යන එක වර්ජනය කරන්ඩ ගත්තනං හරි.කොහෙද එක දවසක් කෝච්චියේ දෙවෙනි පන්තියේ ටිකට් අරගෙන බිමවත් ඉඳගන්ඩ නැතුව කට්ටක් කාපු එකක් මතක් උනා.හෆොයි අපි පව්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-24267326873671972572013-01-22T16:57:01.596+05:302013-01-22T16:57:01.596+05:30බස් ගැන කතා කරන්න ගියොත් අපේ ලේ රත්වෙලා අපිව කම්බස...බස් ගැන කතා කරන්න ගියොත් අපේ ලේ රත්වෙලා අපිව කම්බස් වෙනවා නිර්මලා.දැන් නං හුග කාලෙකින් බස් එකක ගිහින් නැ. මගේ ගමන කෝච්චියෙන්නේ... ඒ දවස්වලනං පෙම් මුල්ලට ගුලි වෙලා ගිහින් තියනවා. ඒතකොට කිසිම වැරැද්දක් පේන්නේ නෑනේ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-87996057606065728682013-01-22T14:14:19.942+05:302013-01-22T14:14:19.942+05:30ඔව්. ප්‍රධාන මාවත්වල ප්‍රසිධියේ ජනතාව අතරින් ජනතාව...ඔව්. ප්‍රධාන මාවත්වල ප්‍රසිධියේ ජනතාව අතරින් ජනතාව ද සමඟින් දුවන මේ බස් අල්ලා ක්‍රමවත්ව හැසිරවිය නොහැකිනම්, ජනතාව පීඩා විදින අනෙකුත් ගරාවැටීම් සඳහා රාජ්‍ය වැටලීම් පිළිබඳව කවර කතා ද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-86362035211235785662013-01-22T12:40:23.236+05:302013-01-22T12:40:23.236+05:30සෙමි ලක්ෂරි නෙමෙයි ඕවා සොමි ලක්ෂරි. ඔබේ ළිපිය හා ස...සෙමි ලක්ෂරි නෙමෙයි ඕවා සොමි ලක්ෂරි. ඔබේ ළිපිය හා සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබ බලාපොරොත්තු වන දේවල් තබා අවම පහසුකම්වත් සපයනවානම්. නමුත් මේ සඳහා පත් කළ ඇති නිළධාරින් ඔක්කෝම ජරාවට යටයි. හැමෝම ඉදිරියේ පවා ජරාව ගැනීමට තරම් ඔවුන් නිර්භීතයි. නියමාකාර අධීක්ෂනයක් තිබේනම් මෙවන් දෑ කෙසේවත් සිඳුවිය හැකිද...? මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-36749311203303573092013-01-22T10:50:38.344+05:302013-01-22T10:50:38.344+05:30ඔව්. නමුත් විශේෂයෙන්ම මෙතන හාස්‍ය ඇත්තේ එකම ගමානාන...ඔව්. නමුත් විශේෂයෙන්ම මෙතන හාස්‍ය ඇත්තේ එකම ගමානාන්ත සහිත සමාන්‍ය ගාස්තු බස් රථ සහ සෙම් බස් රථ අතර කිසිදු වෙනසක් දැකිය නොහැකි වීමයි. මුදලේ හැරුණ විට වෙනත් වෙනසක් නැත.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-25320399472275099802013-01-22T10:38:03.694+05:302013-01-22T10:38:03.694+05:30කොහොමත් නිර්මලා ඔය කියන පහසුකම් එකක්වත් අඩුම තරමින...කොහොමත් නිර්මලා ඔය කියන පහසුකම් එකක්වත් අඩුම තරමින් සුඛෝපභෝගීයි කියන බස් රථයකවත් නෑ. කොහොමත් ලංකාවේ ගමනා ගමනය කතා කර පලක් නැති මාතෘකාවක් වෙලා.

ඔය නියාමක ආයතන තියෙන්නෙ නමට විතරයි. නිර්මලා කියනවා වගේ පැමිණිලි කරන්න ලොකුවට අංකයක් සපයලා තිබුනත් ඒ අංකයට කතා කරලා කරන පැමිණිලි විභාග වෙන්නෙ නෑ.පොල්පටවලා වගේ යන බස් රථවල තියෙන අපහසුකම් දරාගෙනත් මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය නිසාම ගමන් කරනවා. එච්චරයි.

♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-8499335876632587752013-01-22T10:32:39.839+05:302013-01-22T10:32:39.839+05:30ඇත්ත බොහෝ ප්‍රශ්නවලට සංවේදී වෙනුයේ, එහින් පීඩා විද...ඇත්ත බොහෝ ප්‍රශ්නවලට සංවේදී වෙනුයේ, එහින් පීඩා විදිනුයේ සමාන්‍ය ජනතාවමයි. ජනතාව අනාගත්තා ට වඩා ගොනාට අන්දවනවා කීමත් හොඳයි කියා සිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-70563314071605658142013-01-22T10:04:03.359+05:302013-01-22T10:04:03.359+05:30නිර්මලා, අපි හැම දෙයක්ම අනා ගන්න කට්ටියක්. මෑත ඉති...නිර්මලා, අපි හැම දෙයක්ම අනා ගන්න කට්ටියක්. මෑත ඉතිහාසේ අරන් බැලුවම හොඳටම පේනවා අපි හොඳින් තියාගන්න පුළුවන් දේවල් හැම දෙයක් වගේම අනාගෙන ඉන්නේ කියල. අපේ ප්රජාතන්ත්රවාදය, අධ්‍යාපනය, අධිකරණය, පාර්ලිමේන්තුව, රජයේ සේවය, විශ්ව විද්‍යාල ආදී එකී මෙකි හැම දෙයක්ම දියුණුවට වඩා අවුලකට පත් කරගෙන අපි ඉන්නේ. ඒ තියා බුදු සසුන පවා අපි අවුල් කරලා. ඉතින් මේ වගේ දේවල් පුදුමයට කරුණු නොවෙයි. අපි බස් ජනසතු කලා ඊට පස්සේ පුද්ගලික කලා. දැන් අපට මේ දෙකම නැහැ වගෙයි. බස් සේවය හරියට පවත්තගෙන යනවද නැද්ද කියල බලන්න ඉන්න අයට ඩියුටි ෆ්‍රී වාහන දීල. ඒ අය යන්නේ බස් වල නොවෙයි. බස් වල යන්නේ ඔයා නැත්නම් මම වගේ අය. එකයි අපට මේ ප්‍රශ්නේ. ලුම්බිණිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-66383413822186607292013-01-22T09:56:18.359+05:302013-01-22T09:56:18.359+05:30ඇත්තෙන්ම මඟී සේවා ක්‍රමවත් කිරීමේ කිසිම අපහසුතාවයක...ඇත්තෙන්ම මඟී සේවා ක්‍රමවත් කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ. බස් ධාවනය වනුයේ පාරේ. එය හැංගි හැංගි ධාවනය වනුයේ නැහැ. නමුත්, අදාල නියාමක ආයතන මැදිහත් වෙනුයේ නැහැ.
මෙකී නියාමක ආයතනවල නිලධාරී මහතුන් මඟී බස්රථවල ගමන් නොකිරීම ද අපේ අවාසනාවක් විය හැකි ය.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com