tag:blogger.com,1999:blog-3443376241545329759.post3815376746070792951..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: චෝගම්වලට ජීවය දෙන්න....Anonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3443376241545329759.post-35271906940170753842013-11-22T21:34:52.485+05:302013-11-22T21:34:52.485+05:30වීමලේ, වී + මලේ
මා එම කාටූනය තවම දැක්කේ නැහැ. සමහර...වීමලේ, වී + මලේ
මා එම කාටූනය තවම දැක්කේ නැහැ. සමහරවිට කවුරු හෝ ටැග් කර ඇති. බුකියේ සොයා බලන්නම්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-30421932601396582362013-11-22T21:31:38.891+05:302013-11-22T21:31:38.891+05:30කම්මලේ බල්ලාට හෙන ගැහුවත් දැනෙන්නේ නෑ කියනවා වාගේ,...කම්මලේ බල්ලාට හෙන ගැහුවත් දැනෙන්නේ නෑ කියනවා වාගේ, මා සිතන්නේ බහුතරයක් මිනිසුන්ටද මෙය දැනේවි යැයි කියා නොසිතමි. මිනිසුන්ට එය එතරම්ම සාමාන්‍යකරණය වී ඇති බව මට සිතේ.......

කොහොමත් තවම චෝගම් සඳහා ගිය සියලු වියදම් ඉදිරිපත් කර නැහැ නේද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-45873440370994310192013-11-22T21:27:52.743+05:302013-11-22T21:27:52.743+05:30//එකතුවෙලා ගහනවා හැරෙන්න//
සත්තකින්ම, මාත් එය වෙයි...//එකතුවෙලා ගහනවා හැරෙන්න//
සත්තකින්ම, මාත් එය වෙයි කියා අපේක්ෂා කරනවා.
එම එක් වීම වේ යැයි කියන බිය නිසා, අනෙක් පක්ෂ අර්බුධවලට යොමු කරවමින්, විපක්ෂවල බහුජන නායකයින් බිලි බා ගනිමින් සහ බොදු බල වැනි සංවිධාන යොදවා මිනිසුන් ද එකාට එකා නැති කරවමින්...........Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-25612609713817519622013-11-22T16:31:49.419+05:302013-11-22T16:31:49.419+05:30අදත් තිබුනා පට්ට එකක්.. විමලේ ජේ වී පේ එකේ කක්කා ද...අදත් තිබුනා පට්ට එකක්.. විමලේ ජේ වී පේ එකේ කක්කා දාලා ලොක්ක අතින් අල්ල ගෙන යන එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-28310632550002376942013-11-20T09:11:42.539+05:302013-11-20T09:11:42.539+05:30ඔබ නැවත ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි. මෙදා සැරේ...ඔබ නැවත ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි. මෙදා සැරේ චෝගම් එක සම්බන්ධව මම දැක්ක එක ධනාත්මක දෙයක් උණේ, මේවා කරන්නේ ණය වෙලා, ඒ නිසා මේකෙ බර ජනතාවට ඉක්මනින් දැනේවි කියන අදහස, මාධ්‍යවලින් මතු කරලා තිබ්බා. සාමාන්‍යයෙන් ඔය සත්‍යය ජනප්‍රිය සිංහල මාධ්‍ය එච්චර දකින දෙයක් නෙමෙයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-53907217172411485492013-11-20T05:31:11.418+05:302013-11-20T05:31:11.418+05:30උස්සලා පොලොවේ ගහන්න ඕන ඒවා බදාගෙන රෙද්ද අස්සේ දාගන...උස්සලා පොලොවේ ගහන්න ඕන ඒවා බදාගෙන රෙද්ද අස්සේ දාගන්න ආණ්ඩුවකට එකතුවෙලා ගහනවා හැරෙන්න විකල්පයක් නැහැ තාවකාලිකව හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-84874315149207388872013-11-19T21:07:45.601+05:302013-11-19T21:07:45.601+05:30@සුභ උදෑසනක්
ඹබට දැනෙන වේදනාව මටද දැනෙනවා. එය මා අ...@සුභ උදෑසනක්
ඹබට දැනෙන වේදනාව මටද දැනෙනවා. එය මා අර්ථ නිරූපණය කලේ සංවේදී අවස්ථා කිහිපයක් ලෙසය. ඔබ නඟන ප්‍රශ්ණයට මට ද පිළිතුරු නැහැ. නමුත් එය කවදා හෝ විය යුතුයි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-56841564464067315482013-11-19T18:41:59.374+05:302013-11-19T18:41:59.374+05:30මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ...මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ආරූඩ වු චරිතයක් සන්තෝෂ කරන්න මිනිස්සු ගන්න වෙහෙසක්.මොහොතකට හරි අපි හැමෝම මැරෙනවා කියලා මිනිස්සු න්ට හිතෙනවා නම් මේ වගේ වැඩ කරන්නේ නැ.ඉපදුණ අපි සැවොම සහායෝගයෙන් ජිවත් වෙලා මැරිලා යන්න ඇයි අපට බැරි?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-57926568728932977792013-11-19T18:40:29.844+05:302013-11-19T18:40:29.844+05:30මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ...මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ආරූඩ වු චරිතයක් සන්තෝෂ කරන්න මිනිස්සු ගන්න වෙහෙසක්.මොහොතකට හරි අපි හැමෝම මැරෙනවා කියලා මිනිස්සු න්ට හිතෙනවා නම් මේ වගේ වැඩ කරන්නේ නැ.ඉපදුණ අපි සැවොම සහායෝගයෙන් ජිවත් වෙලා මැරිලා යන්න ඇයි අපට බැරි?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-44904449008390744292013-11-19T16:04:56.160+05:302013-11-19T16:04:56.160+05:30ඔව්.... උගත් පාඩමක්....ඔව්.... උගත් පාඩමක්....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-12280607835820786442013-11-19T16:00:51.892+05:302013-11-19T16:00:51.892+05:30පොලියට අරන් මගුලක් කන එක අපෙ සිරිතනෙ පොලියට අරන් මගුලක් කන එක අපෙ සිරිතනෙ Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com