tag:blogger.com,1999:blog-3443376241545329759.post3856673026563337342..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: ජී. එස්. පී. + සහ සුනාමියAnonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3443376241545329759.post-13276249078840911442013-02-11T14:12:05.341+05:302013-02-11T14:12:05.341+05:30මේ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුමයි. වරප්‍රසාද සහිත...මේ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුමයි. වරප්‍රසාද සහිත මජර දේශපාලනය වෙනුවට. දේශය පාලනය කරනා, අවංක දේශපාලකයන් පත් කර ගත යුතු කාලය පැමිණ ඇත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-75334477250510491102013-02-11T12:40:24.004+05:302013-02-11T12:40:24.004+05:30හෙමීට කියවන්න ඕනේ ලිපියක් නිර්මලා ..
ගොඩක් දේ ඇතුල...හෙමීට කියවන්න ඕනේ ලිපියක් නිර්මලා ..
ගොඩක් දේ ඇතුලත් මේ සටහනේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-74297792815414664872013-02-10T07:27:46.315+05:302013-02-10T07:27:46.315+05:30අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල...අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල්ලම තිබෙනවා. අධ්‍යාපනය, ආකල්ප වෙනස , හා එයට ගැලපෙන සමාජ ආර්ථික පරිසරයයි අවශ්යකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-24182765193472165122013-02-10T07:26:20.211+05:302013-02-10T07:26:20.211+05:30අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල...අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල්ලම තිබෙනවා. අධ්‍යාපනය, ආකල්ප වෙනස , හා එයට ගැලපෙන සමාජ ආර්ථික පරිසරයයි අවශ්යකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-2570797438202610542013-02-10T01:36:46.079+05:302013-02-10T01:36:46.079+05:30චන්දන පෙන්වා දීමට තුති. එය මා නිවැරැදි කළා.චන්දන පෙන්වා දීමට තුති. එය මා නිවැරැදි කළා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-30789506121336002013-02-10T01:26:01.145+05:302013-02-10T01:26:01.145+05:30උවමනාවක් තිබේ නම් අක්‍රමිකතා නවත්වන්නට බැරි කමක් න...උවමනාවක් තිබේ නම් අක්‍රමිකතා නවත්වන්නට බැරි කමක් නෑ. අනවශ්‍ය වියදම් නැති වෙනවා නම්.. ඒ මුදල නියම සංවර්ධනයක් වෙනුවෙන් යෙදවෙනවා නම් අපිට කිසිවෙකුට ඔලුව නවන්න අවශ්‍ය නෑ. එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
(/*ඒ යටතේ අප රටේ ආනයනිකභාණ්ඩ ලෙස රබර් සහ ඒ ආශ්රිත නිෂ්පාදන, සුළු අපනයන බෝග වැනි දෑ වලට සහන ලැබීය.*/ මට පෙනුණු හැටිද මන්දා.. පුංචි වැරදීමක් වගේ. "අපනයන" නේද..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-14656019903206414732013-02-09T21:47:36.256+05:302013-02-09T21:47:36.256+05:30ඔව්, සිතන්න පුලුවනිනම්, අපි නිදහස ලබා වසර 65 ක් ම ...ඔව්, සිතන්න පුලුවනිනම්, අපි නිදහස ලබා වසර 65 ක් ම නිදහසේ නිදහස භුක්ති වින්දාලු. වත්මන් පාලකයාටත් සත් වසරක් ලු. එත් අපි තවම තුන් වෙනි ලෝකෙ රටකලු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-41832782840264180662013-02-09T20:22:06.023+05:302013-02-09T20:22:06.023+05:30ම්ම්ම්ම්.... වැදගත් ලිපියක්....ම්ම්ම්ම්.... වැදගත් ලිපියක්....Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-77098778951812976102013-02-09T18:32:01.177+05:302013-02-09T18:32:01.177+05:30අපේ ලොක්කෝ පිටරටවලට ගිහින් හිඟා කාගෙන ඇවිත් අපිට ම...අපේ ලොක්කෝ පිටරටවලට ගිහින් හිඟා කාගෙන ඇවිත් අපිට මෙයාලා මෙච්චරක් දුන්නා කියලා පාරම්බාන කොට හුරේ කියලා විසිල් ගහන අපේ මැටි මෝල් ජනතාවා කවදා හරි තේරුම් ගත්තොත් ඔය දෙන හැම සහනයක්ම දෙන්නේ උන්ට වැඩිපුර යමක් ගන්ඩ කියලා අන්න එදාට අපිට රට හදා ගන්ඩ පුළුවං වෙයි.දැං ආණ්ඩුවෙම ඉන්න විමල් වීරවංශ ඇමතිතුමා ඒ දවස්වල හැමෝටම බලන්ඩ කියපු 'ආර්ථික ඝාතකයාගේ පාපොච්ඡාරණය' කියන පොත එතුමාටත් අමතක වෙලා වගේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-65313887567273992702013-02-09T17:09:44.918+05:302013-02-09T17:09:44.918+05:30වැදගත් ලිපියක්...වැදගත් ලිපියක්...Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-90730298940406648612013-02-09T14:46:40.727+05:302013-02-09T14:46:40.727+05:30ප්රඥප්ති ය අටවන අයම තමයි. එකනේ එයාලා රටට ඇඟිලි ගහ...ප්රඥප්ති ය අටවන අයම තමයි. එකනේ එයාලා රටට ඇඟිලි ගහන්නේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-52790217959010829522013-02-09T14:29:05.420+05:302013-02-09T14:29:05.420+05:30වැදගත් ලිපියක් , ප්රඥප්ති හරියට ක්‍රියාත්මක වෙනවද...වැදගත් ලිපියක් , ප්රඥප්ති හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්නේ කවුද ?SmBhttps://www.blogger.com/profile/07613572228523445398noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-57998101251640948682013-02-09T10:49:00.024+05:302013-02-09T10:49:00.024+05:30ඔබ කියනදේ හොදින් වැටහේ. නමුත් මෙම අර්බුද වලට ප්‍රද...ඔබ කියනදේ හොදින් වැටහේ. නමුත් මෙම අර්බුද වලට ප්‍රදාන හේතුවක්ව පවතින්නේ වත්මන් සමාජ ක්‍රමයයි.
ඉහත ආකාරයේ මුදල් ගසා කනුයේ පවුල් නඩත්තු කරගැනීමට අපහසුතාවයෙන් ම ය කියන නිර්නායකය සාධාරණ නැහැ ගයානි. දරිද්‍රතාවය ගැන සැලකුවහොත් එහි සාධාරණයක් තිබුණද, ධනේශ්වර ක්‍රමය මගින් නිරායාසයෙන් ම මිනිසා සීමිත තන්හාවකට යටත් කරනු ලැබේ. ඔබ කියනා ජනතා නියෝජිතයා, මේ පවතින සමාජය තුළ ඔබ කියන පරිදි හැසිරෙනවා කීම සාධාරණයි.
නමුත්, සමාජවාදී පසුබිමක් යටතේ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම වෙනස්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-74996826434395193972013-02-09T09:42:52.700+05:302013-02-09T09:42:52.700+05:30මේ දේවල් මොන ආණ්ඩුව ආවත් තියේවි.සහානාධාර නිළධාරින්...මේ දේවල් මොන ආණ්ඩුව ආවත් තියේවි.සහානාධාර නිළධාරින්ගේ සහ බළධාරින්ගේ සාක්කු වලට යාම නැවැත් විය හැකි කරුණක්ද?මුදල් වලට ඔවුන් මෙතරම් කෑදර ඇයි?ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න ඔවුන් ලබන වැටුප ප්‍රමාණවත් මදි නිසා.එවිට ඉතිං සහානාධාර ඔවුන්ටත් ගන්න වෙනවා.දරුවන්ට ,ක්ලබ් වලට,සාද වලට,සවාරි වලට,පිටරට ඉගෙනිමට දරුවන් යවන්න ඔවුන්ට ලැබෙන වැටුපෙන් පුළුවන් කමක් නැ. අහිංසක මිනිසුන්ගේ බඩටයි ගහන්නේ. ඔබලා කරන හෙළිදරව් වලටවත් වටිනාකමක් නැ.ඒ රටේ පවතින ක්රමයේ වැරැද්දක් නිසා.ජනතා නියෝජිතයා පත් වි ගිය පසු ඔහුට හෝ ඇයට වාරණයක් සහිත ක්‍රමවේදයක් අනුව වැඩ කිරීමට,තිරණ ගැනිමට නිති සම්පාදනය විය යුතුය.ජනතා නියෝජිතයා පිරිසිදු චරිතයක් බවට බලෙන් හෝ පත් කිරීමට පුළුවන් නිති නිර්මාණය කළ යුතුය.මේ හීනතාවයන් නැති කරන්න බැ සහ කිසි දිනක නැත්නම් ඔබත් මමත් බලාපොරොත්තු වන තැනට ගන්න බැ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-10836172338468212612013-02-09T08:41:29.722+05:302013-02-09T08:41:29.722+05:30ජී. එස්. පී + යනු,
☻ආණ්ඩුවට ජාමෙ බේරා ගැනීමටත්,
☻...ජී. එස්. පී + යනු,
☻ආණ්ඩුවට ජාමෙ බේරා ගැනීමටත්,
☻විපක්ෂයට කෑ ගැසීමට මාතෘකාවකුත්,
☻ජනතාවට තව තවත් කෙළවන, හා ගොනාට අන්දන, මෙව්වා එකකි....Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-25829191557320855852013-02-09T08:03:56.781+05:302013-02-09T08:03:56.781+05:30අගේ ඇති විවරණයක්..අගේ ඇති විවරණයක්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com