tag:blogger.com,1999:blog-3443376241545329759.post4528749639646308476..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: ගල්, වැලි, බොරළු - බස්සෝAnonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3443376241545329759.post-13079474439273639652013-01-28T19:08:00.564+05:302013-01-28T19:08:00.564+05:30කියන්නට බොහෝ දේ ඇතත්, කිසිවක් නොකියා යමි!
(කියන්න...කියන්නට බොහෝ දේ ඇතත්, කිසිවක් නොකියා යමි!
(කියන්න හිතෙන්නේ නැත)

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-16942638342208227172013-01-28T12:12:12.099+05:302013-01-28T12:12:12.099+05:30සමහරවිට ඔබ කියන දේ ද විය හැකියි. ඌරාගේ මාළු උගෙ ඇග...සමහරවිට ඔබ කියන දේ ද විය හැකියි. ඌරාගේ මාළු උගෙ ඇගේ තබා කැපීමට සමහර මිනිසුන් තාම බයයි. ඒ නිසා ඔහුන් කර ගත් විපත ගැන මෙනෙහි කර කර මිදි ඇඹුල් කියනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-51102473281832320532013-01-28T12:03:38.941+05:302013-01-28T12:03:38.941+05:30මේ හේතුව නිසායි මිනිසුන් දන්නා දේ එළි කරන්න මැලි.....මේ හේතුව නිසායි මිනිසුන් දන්නා දේ එළි කරන්න මැලි....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-48905418605615478472013-01-28T11:59:13.054+05:302013-01-28T11:59:13.054+05:30වැටත් නියරත් ගොයම් කානම්....වැටත් නියරත් ගොයම් කානම්....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-57260084833001171582013-01-28T10:32:31.636+05:302013-01-28T10:32:31.636+05:30කොහොම හරි ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපලා ඉවරයක් වෙ...කොහොම හරි ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපලා ඉවරයක් වෙනවනම් හොඳයි. ඔබ සඳහන් කරුණු සියල්ල නිවැරදියි. මට ලැබුන ආරංචි වලට අනුව අම්පාරේ බූමීකම්පාත් මේකෙම තව කොටසක්. මුන්ට මිනිස්සුන්ට, ගොඩනැගිලි වලට හෙන ගැහුවත් අවුලක් නෑ. තවත් මා දරන ප්රභල මතයක් නම් වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන, ජලය, හෝ ආසනික් නොව ඒ ප්රදේශවල ඇති තත්වයෙන් බාල අරක්කු බවයි. ඒ වෙළඳාම කරන්නේත් මෙහි එන පාත්ර වර්ගයායි. මේවා මෙතන ලියන්නේ ඔබ ඒ ගැන උනන්දු නිසයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-31545359813065717792013-01-28T08:25:12.303+05:302013-01-28T08:25:12.303+05:30මේ දේවල් පාර්ලිමේන්තුවට ගෙනහැර දැක්වූ පුද්ගලයට පහර...මේ දේවල් පාර්ලිමේන්තුවට ගෙනහැර දැක්වූ පුද්ගලයට පහරදී රෝහල ගත කර ඇත. ඕකයි ලංකාවේ තත්ත්වය. අසාධාරණයට එරෙහි වන්නන්ට හිමිවන්නේ පැහැදීම් අන්ත්තම් මරණය. :(
Kalpanahttps://www.blogger.com/profile/02319494478143575084noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-64887697178555445602013-01-28T00:50:06.663+05:302013-01-28T00:50:06.663+05:30නීතිය රකින්න ඉන්න අය නීතිය කඩනවා නම් වැරදි කරනවා න...නීතිය රකින්න ඉන්න අය නීතිය කඩනවා නම් වැරදි කරනවා නම් මොන කතාද ඉතින්.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-6211347098851587052013-01-27T23:01:29.641+05:302013-01-27T23:01:29.641+05:30ඔබ හොඳ සටහනක් කළේ. මා පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ...ඔබ හොඳ සටහනක් කළේ. මා පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ කාලය, ශ්රමය, මුදල්, ජීවිත ඉතිරිවේවි. සමහරවිට අප උඩුගම්බලා දුවනවා විය හැකියි. නමුත්, දැත් බැඳ අපට කළ හැකි දෙයක් නැතැ යි කියා ගොළුවන් බිහිරන් සේ හිඳිනවාට වඩා කළ හැකි යම් කර්ථවය්යක් තිබේනම් එය කිරීමට උත්සාහ කරනවා. එබැවින් හිතට දැනෙනා හැඟීම මත ලියමි. ජනතාවද එය වටහා ගත යුතුය. හුදෙක් ම රචකයෙකුට පමණක් කළ හැකි දෙයක් නොවේ මෙය.
අනිත් කාරණය යමක් නොදැන ජීවත් වනවාට වඩා, ඒ පිළිබඳව දැනගෙන අවබෝධයෙන් ජීවත් වීම හොඳයි කියා සිතනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-44468621772620212432013-01-27T22:16:58.199+05:302013-01-27T22:16:58.199+05:30මුලින් ම කියන්න ඕන කාරණය නම් කිසිදු අකටයුත්තක් කිර...මුලින් ම කියන්න ඕන කාරණය නම් කිසිදු අකටයුත්තක් කිරීමට නොහැකිය බලධාරින්ගේ හෝ නිළධාරින්ගේ උදව්වක් නැතිව.උත්තරීතර ස්ථාන පිරිසිදු නම් නිර්මලාට අද මෙවැනි මාතෘකා වෙනුවට වෙනත් මෙහෙවරක් කිරීමට තිබිණි.එහෙත් අවාසනාවක මහත.රටක සම්පත් විනාශ කිරීම පාපය කි.ඔබත් රටට සම්පතකි.එහෙත් රටේ සිටින හොර තක්කඩින් නිසා ඔබ වැනි අයගෙන් රටට ගන්න තිබෙන කාර්යන් හරි හැටි සිදු කර ගැනිමට නොහැකි පසුබිම් සකස් විම කණගාටුවට කරුණකි.අශ්චාර්යට අපි ගොස් ඇත.එහෙත් එය අයපත් අශ්චාර්යකි .Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-8395824297460137072013-01-27T21:12:05.707+05:302013-01-27T21:12:05.707+05:30ඔව්. රටේ දියුණුවට, ජනතාවගේ ගැටලුවලට, ළමුන්ගේ අනාගත...ඔව්. රටේ දියුණුවට, ජනතාවගේ ගැටලුවලට, ළමුන්ගේ අනාගතයට.... මේ සියලු දෙයට විසදුම්, අල්ලස, දූෂණය සහ අක්රමිකතා සමඟත් බැඳී පවතිනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-72977686382638544592013-01-27T21:08:13.351+05:302013-01-27T21:08:13.351+05:30ඇත්තෙන්ම ලියන්නත් දුකයි. එත් කරන්න දෙයක් නෑ.ඇත්තෙන්ම ලියන්නත් දුකයි. එත් කරන්න දෙයක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-20912099436292737682013-01-27T20:41:27.237+05:302013-01-27T20:41:27.237+05:30allasa ha dushanaya ..! den ahalama epa welaa ..ko...allasa ha dushanaya ..! den ahalama epa welaa ..kohe beluwth kathaa karanne oya dewal genamai ..e wunata wisandumakuth ne ..hmmරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-84940440511376372092013-01-27T19:57:32.593+05:302013-01-27T19:57:32.593+05:30මෙවැනි අක්රමිතා ගැන අහද්දී ඇතිවෙන්නේ අසීමිත දුකකි...මෙවැනි අක්රමිතා ගැන අහද්දී ඇතිවෙන්නේ අසීමිත දුකකි,කණගාටුවකි...SmBhttps://www.blogger.com/profile/07613572228523445398noreply@blogger.com