tag:blogger.com,1999:blog-3443376241545329759.post7776775146803472080..comments2023-06-17T16:21:55.418+05:30Comments on යදමින් බැඳ: දස්කොන් ප්‍රමිලාAnonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3443376241545329759.post-78809809564348260442018-01-28T10:36:14.344+05:302018-01-28T10:36:14.344+05:30ප්‍රමිලා:
සක්මන් කරන මළුවේ දී බැඳි හාද
සිත් සන්තොස...ප්‍රමිලා:
සක්මන් කරන මළුවේ දී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවා ද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යනවා ද
දස්කොන් මගෙ නමට ඔබෙ හිස දෙනවා ද

ප්‍රමිලා:
සක්මන් මළුවෙදි බැඳි හාද - දස්කොන් අද අමතක වී ද
කාලය දරුණු ද - නැහැ නේද
මේ දුක වාවනු හැකි වේ ද - අහො හැකි වේ ද

දස්කොන්:
සදහම (???) නියමයි පිළිගන්න - විය යුතු දේ බෑ වළකන්න
යා යුතු තැන මම යමි යන්න
දේවිය ප්‍රමිලා සැනසෙන්න - ඔබ - සැනසෙන්න

ප්‍රමිලා:
ඔබ නැති සෝකෙන් මල් පරවේ
කවි හඬ මුසු සුළඟ ද ගොළුවේ
සරසවියගෙ හදවත ළතවේ - හදවත ළතවේ

දස්කොන්:
නැවතත් සුදු මල් පිබිදේවා
සුවිසල් මන්දිර බැබළේවා
දස්කොන් හඬ නිති රැව් දේවා
දේවිය නිදුකින් සැරදේවා - ඔබ - සැරදේවා

ප්‍රමිලා:
සක්මන් මළුවෙ දි බැඳි හාද - දස්කොන් අද අමතක වී ද
කාලය දරුණු ද - නැහැ නේද
මේ දුක වාවනු හැකි වේද - අහො හැකි වේද

දස්කොන්:
විසැස් කමලාව රස පහස නො විඳ මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් පෙමා
ම හිස් එකක් ගියෙ නම් ඔබ නමට කිමා

පද රචනය: ?
තනුව සහ සංගීතය: ?
ගායනය: මල්ලිකා කහවිට සහ සුසිල් ප්‍රේමරත්න

https://youtu.be/mNSfAe12unA

Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-44473064543038505082014-09-22T00:10:32.401+05:302014-09-22T00:10:32.401+05:30බොහොම ස්තුතියි ඔබට ...බොහොම ස්තුතියි ඔබට ...Anonymoushttps://www.blogger.com/profile/09364393394959557484noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-42137084525161450922013-06-14T16:40:45.155+05:302013-06-14T16:40:45.155+05:30කොමන්ටුව දැක්කේ අදයි.කොමන්ටුව දැක්කේ අදයි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-74853618394169638372013-06-06T16:23:53.395+05:302013-06-06T16:23:53.395+05:30ඉතාමත් ලස්සන කතාවක්....
අැත්තක් නිසා තවත් ලස්සනයි....ඉතාමත් ලස්සන කතාවක්....
අැත්තක් නිසා තවත් ලස්සනයි....SHANhttps://www.blogger.com/profile/17204232578974312331noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-74995917408127908072013-03-03T09:54:47.934+05:302013-03-03T09:54:47.934+05:30ඔබ අදාල දිගුවන් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති කරමි.ඔබ අදාල දිගුවන් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති කරමි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-1934773230973912242013-03-02T22:52:00.680+05:302013-03-02T22:52:00.680+05:30සමන් ජයනාත් ජිනදාස සහ නිරෝෂා විරාජිනී ගායනා කරන &q...සමන් ජයනාත් ජිනදාස සහ නිරෝෂා විරාජිනී ගායනා කරන "රාත්‍රිය අපෙයි දස්කොන්" කියලා ගීතයකුත් තියෙනවා.

ප්‍රමිලා බිසවුනි - නන්දා මාලනීපැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-68444729400093433532012-12-14T11:01:37.439+05:302012-12-14T11:01:37.439+05:30මට එම ගීතය ගැන අවබෝධයක් නැහැ. පුළුවන්නම් සහ සොයා ග...මට එම ගීතය ගැන අවබෝධයක් නැහැ. පුළුවන්නම් සහ සොයා ගත හැකිනම් parth එකක් දෙන්න.
මීට අමතරව රූකාන්ත මහතාගේ “බිසවුනි ප්‍රමිලා“ කියලා ගීතයක්ද තිබෙනවා. http://www.youtube.com/watch?feature=player_detailpage&v=Qdq1fUCFipUAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-36444812224525788072012-12-14T10:29:43.461+05:302012-12-14T10:29:43.461+05:30නන්දා මාලිනි මහත්මිය ගයන ප්‍රමිලා බිසවුනි කියන ගී...නන්දා මාලිනි මහත්මිය ගයන ප්‍රමිලා බිසවුනි කියන ගීතයත් මේ කතා පුවතම මුල් වුන ගීතයක්!
සිත්ගන්නාසුළු ලිපියක්!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-30914172114552885492012-12-05T07:56:56.253+05:302012-12-05T07:56:56.253+05:30විශිෂ්ටයි. . . . . . ගොඩක් මහන්සිවෙලා කරන මේ වැඩේ...විශිෂ්ටයි. . . . . . ගොඩක් මහන්සිවෙලා කරන මේ වැඩේ. Anonymoushttps://www.blogger.com/profile/08879222904022982001noreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-47901740742711372782012-11-25T09:16:03.550+05:302012-11-25T09:16:03.550+05:30ඉතාම සන්වේදනීය සිද්ධි පෙළක් සහ ඉතිහාසය මතක් කර දීම...ඉතාම සන්වේදනීය සිද්ධි පෙළක් සහ ඉතිහාසය මතක් කර දීමක්. ප්‍රෙමිලා ගැනත් දස්කොන් ගැනත් අප අනුකම්පා කල යුතුයි. ප්‍රෙමිලා වැනි අය අද දවසේ අප අතර ජීවත් වෙනවා. ප්රෙමිලට හොඳ කෙනෙක් උන්නා නම් මේ විපත නොවෙන්න තිබුන. ඉතිහාසයෙන් බිඳක් ගෙනල්ල මනසට වෙනසක් ගෙනල්ල දුන්නට ඔබට ස්තුතියි. Lumbininoreply@blogger.comtag:blogger.com,1999:blog-3443376241545329759.post-10727949515669923492012-11-24T19:22:07.131+05:302012-11-24T19:22:07.131+05:30තොරතුරු ගොඩක් දැනගත්තා...........................තොරතුරු ගොඩක් දැනගත්තා................................Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.com