Saturday, October 13, 2012

පීඩනයට දේශපාලන විකල්ප තේරීම ෴


පීඩනයට දේශපාලන විකල්ප තේරීම




---------------

-----------------------

-----------------------

-----------------------

ලිපිය සංස්කරණය වෙමින් පවතී




සියල්ල විග්‍රහකර ගත හැකිනම් ඒ සදහා නිවැරැදි චින්තනයක් ඔබ මනසේ ගොඩනැගෙනු ඇතැයි මා විශ්වාස තබමි. නමුදු මෑත දේශපාලන ඉතිහාසයේ සිදුවූ පෙරළියන් ගැන විමසා බැලුවහොත් ඔබගේ චින්තනය නැවත කොතනට ද තල්ලුවේ ද යන්න සම්බන්දයෙන් මට සිතා ගැනීමට නොහැකිය. ඊට ප්‍රධානම හේතු සාධකය වනුයේ අප රටේ මෑත ඉතිහාසයේ නිරන්තරයෙන් සිදුවූ සහ සිදුවෙමින් පවතින ඔහුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයට ගොදුරුව ජනතාව ඊට විකල්ප වශයෙන් පක්ෂ-විපක්ෂ සෝද සෝදා මඩේ දාන දේශපාලන චක්‍රයක නිරත වීමයි. 





මෙම ලිපිය අවසන් කරනවිට, දේශපාලන බල මාරුව ගැන සාරවත් විග්‍රහයක් කරන නූර්ති ගීතයක් මට මතක් වෙනවා. එහෙත් නිදහසින් වසර 64 ගතවුව ද, තාම රටට අවශ්‍ය කුමන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින දේශපාලන පෙරළියක්ද, නොඑසේනම් සමාජ පෙරළියක් ද යන්න ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් කණගාටු විය යුතුය.


පරසක්වල අපෙ, මහ රජ්ජුරුවෝ..... තෑගි කළයි කිරි පුස්සා
සරු බිම හොයලා, කම්මැලි වීලා, පැන්නූ...වයි කිරි පුස්සා
නිදැල්ලෙ වැඩිලා, දැන් හොඳ කඩිසර..... කම්මැලි නැති කිරි පුස්සා
ආයෙත් සෙක්කුවෙ - මේ සරු බිම හොයන්න - බඳිනවදෝ... කිරි පුස්සා


රාළේ බැඳපන් කිරි පුස්සා.... රාළේ බැඳපන් අපෙ පැඟිරා....//

දෙමුහුන් කුලයේ.... උපන්න කදී...ම වුරුසබයෙකි අපෙ පැඟිරා
රටේම ඉපදී... හැදිලා වැඩුනයි, රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා, මුරණ්ඩු වීලා, කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ - සරු බිම හොයන්න - බඳිනවදෝ අපෙ පැඟිරා


රාළේ බැඳපන් කිරි පුස්සා.... රාළේ බැඳපන් අපෙ පැඟිරා....//

මෙච්චර කල් උඹ සෙක්කු මඟක සරු.... බිම් හෙව්වා නොවැ රාළේ
කරෙන් ඇදල, ගොන් මාරු කරල උඹ හති වැටුනා.... නොවැ රාළේ
මහ තැන දොඩවන, බේගල් අහලා.... තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල, පුස්සව බැඳලා... ගාටනවද අපෙ රාළේ


රාළේ බැඳපන් අපෙ පැඟිරා - රාළේ බැඳපන් කිරි පුස්සා
අපෙ පැඟිරා - කිරි පුස්සා - අපෙ පැඟිරා - කිරි පුස්සා

ගීතය බාගත කරන්න ප්‍රෙව්ශ වෙන්න
















පසුවදන ෴

No comments:

Post a Comment

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...